Header Ads

Intel Compute Card ; ලොව හොඳම සාක්කු පරිගණකය


ස්මාර්ට් ෆෝන් එකකට වඩා බලවත් එත් ස්මාර්ට් ෆෝන් එකක් වගේම සාක්කුවේ දාගෙන යන්න පුළුවන් පරිගණකයක් නිපදවා එය අලෙවි කිරන්න ඉන්ටෙල් සමගම පටන්ගෙන තියනවා. මෙය හඳුන්වන්නේ Intel Compute Card කියන නමින්. මේකේ පළල සෙන්ටිමීටර් පහ හමාරකුත්, දිග සෙන්ටිමීටර් නවය හමාරක් වගේම ගණකම සෙන්ටිමීටර් සෙන්ටිමීටර් බාගයක්  වෙනවා. මෙය පෙනුමින් ගොඩක් කුඩා උනාට macbook එකක් තරම්ම බලවත්. මෙය පරිගණකයක් උවත් මෙහි තිරයක් ඇතුලත් වෙන්නේ නැ. මෙය ඕනෑම කම්පියුටර් එකකට, ස්මාර්ට් ෆෝන් එකකට එකකට, TV තීරයකට සම්බන්ද කරන්න පුළුවන්. මෙම පරිගණකය තුල ඕනෑම Linux මෙහෙයුම් පද්ධතියක් හෝ ඕනෑම Windows මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කර ක්‍රියාත්මක කරවන්න පුළුවන්. 

වැඩි විස්තර දැනගන්න : මෙතන ඔබන්න 

වීඩියෝව බලන්න : මෙතන ඔබන්න


No comments