හොඳම ස්මාර්ට් ෆෝන් එක මොකක්ද?
ඔයා මේ ලිපිය කියවනවා කියන්නේ ඔයාට දැනටමත් ස්මාර්ට් ෆෝන් එකක්
තියනවා වෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. කොහොම උනත් ගොඩක් යට තියන ගැටළුවක්
තමයි හොඳ ෆෝන් එකක් තෝරාගන්නේ කොහොමද, තමන්
ළඟ තියන ෆෝන් එක අනිත් අයගේ ෆෝන් වලට වඩා හොඳද නැද්ද කියන එක. මේ ලිපිය ලියන මගේ මතයනම් ස්මාර්ට් ෆොන් හැම එකක්ම
හොඳයි කියන එක. එහෙම කීවාම සමහරවිට ඔයාට තරහ යන්නත් ඇති. මම එහෙම කියන්න හේතු
කීපයකම තියනවා.
අපි හිතමු සාමානයෙන් රුපියල් 20000ත් 30000ත් අතර තියන ෆෝන් ගැන. ඉතින් මේ වගේ ෆෝන් වලට අපි කියන්නේ බජට් ෆෝන් කියලා. මේ බජට් ෆෝන් එකක් ගන්නේ ෆෝන් එකක් වෙනුවෙන් ලොකු මුදලක් වෙන්
කරන්න බැරි කෙනෙක්. එක නිසා මෙ බජට් ෆෝන් නිපදවන සමාගම් මේ ෆෝන් වල මිලට හරියන
විදියට තමයි මෙ ෆෝන් හදන්නේ.
ඉතින් මෙ බජට් ෆෝන් එකක් ගන්නේ iphone 7, Samsung Galaxy s8 වගේ ලොකු ෆෝන් එකක් ගන්න බැරි නිසා. අන්න එක
නිසා මෙ බජට් ෆෝන් නිපදවන සමාගම් මෙ ෆෝන් වලට ගෙවන මුදලට හරියන හොඳ Quality එකකින් වගේම හොඳ Specifications
වලින් මෙ ෆෝන් හදනවා හදනවා. ඉතින් එක නිසා අපිට මෙ ෆෝන් හොඳ නැ කියන්න බැ.
iphone 7, Samsung
Galaxy s8 ෆෝන් එකක් තරම් හොඳ නැති වෙන්න
පුළුවන් හැබැයි හිතල බලන්න ඒවගේ ලොකු ෆෝන් එකකට ලොකු මුදලක් ගෙවන්න වෙනවා. එහෙම බලනකොට
මෙ හැම ෆොන් එකම හොඳයි.
ඊළඟ කරනවා තමයි ඔයාගේ සමාර්ට් ෆෝන් එක නිපදවන සමගම. ඉතින් මෙ සමගම
අනුව ෆොනේ එකේ තාක්ෂනය වෙනවෙනවා.
කොහොම උනත් අපි ෆෝන් එකක් ගන්න කොට අපි මෙ ෆෝන් එක භාවිතා කරන්නේ
මොනවගේ දේවල් වලටද කියන දේ ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. ඒවගේම අපේ අතේ තියන මුදල
ගැනත් හිතන්න ඕන.
මේ ගැන ඔයාගේ අදහස් Comment කරන්න
ReplyDelete