Microsoft සමාගමට නඩු...😒😢
දෝෂ සහිත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය මහජනයා පිට බලහත්කාරයෙන් පැටඌවා යන්න චෝදනාව වී තිබේ. 😢😒
Windows 10 මෙහෙයුම් පද්ධතිය නිසා මහජනයාට සේවයකට වඩා අවැඩක් වී ඇතැයි කියමින් ඇමෙරිකාවේ ඉලනොවේ ජනපදයේ පුරවැසියන් විසින් උසාවියට පැමිණිලි ගණනකාවක් ඉදිරිපත් වී ඇත.
Win a Huawei P10 / Oppo F3 plus : 👇
එම ගොනුකළ පැමිණිල්ලේ තිබෙන්නේ Microsoft සමාගම Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෝෂ ඇති බව දන දැනත් එය මහජනතාව වෙත ඉදිරිපත් කල බවටයි
කෙසේවෙතත් මෙම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව Microsoft සමාගම වැරදිකරු උවහොත් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 50ක් වත් ගෙවීමට සිදුවේ.
මේක ගැන ඔයාලගේ අදහස් අනිවා Comment කරන්න.
Post a Comment