Header Ads

QR Code : මොකද්ද මේ QR කෝඩ් එක කියන්නේ?





web අඩවියකදී තවත් web පිටුවකට පිවිසෙන්නට click කලයුතු තැන hyper link කියා හඳුන්වයි. web අඩවියක ඇති මෙවැනි හයිපර්ලින්ක් එකක් බිත්තියක, නාම පුවරුවක, කාඩ් පතක, හෝ වෙනත් ඕනෑම මතුපිටක සකසන්නට පුලුවන්නම් එය හර්ඩ්ලින්ක් කියා හඳුඋන්වයි. එය හරහා කෙලින්ම web අඩවියට පිවිසීමට හැකිය. QR කෝඩ් යනු මෙවැනි හර්ඩ්ලින්ක් වර්ගයකි. මේවා ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නේය. QR – Quick Response යන තේරුමෙන් මෙය සැකස ඇත.d

බිතියක මුද්‍රණය කර ඇති QR කෝඩ් එකක්, ජංගම දුරකතනයකින් චයාරුපගත කල විට, එහි කියවෙන තොරතුරු වලින් කෙලින්ම web අඩවියකට පිවිසිය හැක. එනම් web ලිපිනයක ක්‍රියාකාරී ඩිජිටල් මාදිලියකින් භෞතික ලෝකයේ සටහන් කල හැකි ක්‍රමය, QR කෝඩ් ක්‍රමයයි. එම තේරුමෙන් QR කෝඩ් හදුන්වන්නේ physical world hyperlink කියාය.
Win a Huawei P10 / Oppo F3 plus : 👇



නොයෙක් නිෂ්පාදන වල තොරතුරු ලබාගන්නට භාවිතාකරන ක්‍රමය ලෙස barcode ප්‍රචලිත වී ඇත. තාක්ෂනය අතින් ගත්විට QR කෝඩ් එකක් යනු ද්විමාන barcode එකකි. එහෙත් barcode එකක ගති ලක්ෂණ වලට වඩා දියුණු ලක්ෂණ ගණනාවක් එහි ඇත.






No comments