Header Ads

Giroptic io : ලොව මිල අඩුම තිමාන ස්මාර්ට්ෆෝන් කැමරාව



ජිරෝප්ටික් අයෝ යනු iphone සහ android ස්මාර්ට්ෆෝන් හෝ ටැබ්ලට් සමග පහසුවෙන් සම්බන්ද කලහැකි ත්‍රිමාණ කැමරාවකි. මෙම කැමරාවේ කාචය දකින්නේ සාමාන්‍ය කැමරාවක කාචයක් දකින්නාක් මෙන් නොව සම්පුර්නම වටපිටවම හෙවත් අංශක 360 කි.

එනම් යම් තැනකට කැමරාව අල්ලාගෙන සිටිනවිට එකවරම දකින්නේ අපගේ ඇස්දෙකෙන් දකින පෙදෙස නොව මාළුවෙකුගේ ඇස්දෙකෙන් වටපිටාව දකින්නාක් සේ පෙනෙයි. එය එවිටම ස්මාර්ට් උපාංගයේ තීරයේද පෙනෙයි. මෙම ජිරෝප්ටික් අයෝ කැමරාව (www.giroptic.com) දැන් තිබෙන ත්‍රිමාණරූපී අවකාශය චයාරුපගත කරන අනෙක් කැමරා වලට වඩා වෙනස්ය.

·         මෙම කැමරාව කකුඩා එකකි. එය ස්මාර්ට් ෆොනයේ පවර්පොර්ට් එක ඔස්සේ හෝ අයිෆෝනයේ ල්යිට්නින් කේබල් පොර්ට් එක ඔස්සේ හෝ කෙලින්ම සම්බන්ද කළහැක. කැමරාවේ පළල සාමාන්‍ය ස්මාර්ට් ෆෝනයක පළල මෙන්ය. එනම් අඟල්

2x1.4 තරමය. බර ග්‍රෑම් 70වකි.



·         වීඩියෝ මෙන්ම චයරුප ගතහැකි සේම ඒවා එසැනින්ම සමාජජාල ගතකර සජීවී විකාශයක් කරන්නට පුළුවන. කැමරාවේ Settings තුල වීඩියෝ විකාශය විය යුත්තේ කුමන සමාජ ජලයේද යන්න තොරදිය හැකිය.



·         කැමරාවෙන් ලබාගන්නා වීඩියෝ (1920x960) ඉතා හොඳ 4K ඒවාය. චයරුප (3840x1920) වේ.

No comments