Header Ads

System Booster : පරිගණකය නඩත්තු කරන්න කියාපු මෘදුකාංගය



පරිගණයේ මෙහෙයුම් පද්ධත්යක් ඉන්ස්ටෝල් කල මූල් කාලයේදී එය වේගයෙන් ක්‍රියාත්මක උවද කල් යනවිට මන්දගාමී වේ. එයට හේතුව පරිගණකයේ වැඩකරන්විට ටෙම්පරි files එකතු වීම හා වින්ඩොව්ස් රෙජිස්ට්‍රියේ වෙන්සකම් ඇතිවී හා තමා නොදනිම විවිධ වැඩසටහන් පරිගණක පසුබිමේ ක්‍රියාත්මක වීමත් මෙයට හේතුවයි.

දෝෂ මගහරවා ගනිමින් පරිගණකය නිතරම වේගවත්ව තබාගැනීම පිණිස ටියුනප් යුටිලිටීස් මාදිලියේ වැඩසටහනක් යොදාගත යුතුය. දැන් තිබෙන වෙවැනි මෘදුකාංග අතරින් Anvisoft Cloud System Booster යනු හොඳ වැඩසටහනකි.

Anvisoft Cloud System Booster මෘදුකාංගය Download කරගන්න


No comments