Windows කාර්! Microsoft සමාගමේ රියදුරු රහිත මෝටර් රථ තාක්ෂනය.
Microsoft සමගම ස්වයංධාවන මෝටර් රථ කර්මාන්තයට එක්වීමට මේ වන විට තීරණය කර ඇත. Microsoft සමාගමේ අභිප්‍රාය, ස්වයංධාවන මෝටර් රථයක් නිපදවීම නොව, ස්වයංධාවන මෝටර් රථයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිගණක වැඩසටහන් නිපදවීමයි.
ස්වයංධාවන මෝටර් රථ වැඩසටහනක් අවශ්‍යනම් එය ස්කක්ස දීමට Microsoft සමාගමට පුළුවන් බව ලොව ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගම් සියලලටම මේ වන විට දැන්ව ඇත. මෙවැනි පරිගණක වැඩසටහන් සැදීමට පමණක් නොව Windows මෙහෙයුම් පද්ධතිය ඇතුළු අනෙකුත් විවිද Microsoft වැඩසටහන් එය සමග සමබන්ද කර ක්‍රියාත්මක කරවන්නටත් පුළුවන් බව Microsoft සමගම පවසා ඇත.
ස්වයංධාවන ධාවන මෝටර් රථයක් යනු විවිද සංවේදක පිරි විශේෂ යන්ත්‍රයකි. එම සංවේදක යොදාගෙන ස්වයංධාවන මෝටර් රථය වටපිටාවෙන් ලබාගන්නා තොරතුරු ප්‍රයෝජනවත් ලෙස හා කාර්යක්ෂම ලෙස භාවිතා කිරිමට විශේෂ පරිගණක වැඩසටහනක් අවශ්‍යය. සෑම නිමේෂයකදිම, සියලු සංවේදක වලින් ලැබෙන තොරතුරු විමසා බල නිවැරදිම තීන්දුව ගැනීමට මෙම වැඩසටහන් සමත්විය යුතුය. මාර්ගයේ ගමන්කරන පදිකයන්ගේ හැසිරීම වැනි සියල හඳුනා ගැනීමට සමත් විය යුතුය. ප්‍රයෝගික වශයෙන් සාර්ථකව ක්‍රියාත්මක කළහැකි මෙවැනි ස්වයංධාවන මෝටර් රථ දැනට තිබෙන්නේ අතලොස්සකි. Google සමාගමේ ස්වයංධාවන මෝටර් රථ ධාවන වැඩසටහන ප්‍රමුක එකකි. මෙම වැඩසටහන සහ ස්වයංක්‍රිය මෝටර් රථ දියුණු කිරීමේ වැඩකටයුතු සියල්ලම ගූග්ලේ සමාගමෙන් ඉවත්කර එය අලුත් සමාගමකට පවර ඇති. ඒ Google සමාගමේ මව් සමාගම වන ඇල්ෆබට් ඉන්කොපරේෂන් සමගම යටතේ වේමෝ (www.waymo.com) නමින් සමාගමක් පිහිටුවමින්ය.
Mocrosoft සමාගම කාලයක් මුළුල්ලේ ෆෝර්ඩ්, කියා, බී.එම්.ඩබ්ලිව්, නිසාන්, ෆියට් යනාදී ලොව ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම් වෙත පරිගණක වැඩසටහන් සැපයිය. 2014 වර්ෂයේ මිරෝසොෆ්ට් සමාගම Windows මෙහෙයුම් පද්ධතියෙන් මෝටර් රථයේ අංග පාලනය කිරීම පිළිබඳව වැඩ කරනු වස් Windows in the car නම් විශේෂ වැඩසටහනක් දියත් කළේය. කෙසේ වෙතත් මෙයද ඔව්න්ගේ එම ගමනේ ඉදිරි පියවරක් යයි කිව හැක.

_________________________________________________________________________________2017 සිංහල Tech Room
_______________________________________________________________________
👍👍👍
ReplyDelete