Header Ads

මෙන්න නවතම Windows 10 - 15063.0 බිල්ඩ් එකේ ඇති වෙනස්කම් කීපයක්


01. Windows දුරකතනක මෙන් start එක වෙනස් කිරීමට හැක.
ඒ සදහා Go to settings > personalization > start > show app list in start menu (off)


02. කලින් තිබු Windows Defender ප්‍රති වයිරස වැඩසටහනට පෙනුම ඉතාමත් වෙනස් අතර ආරක්ෂාවද වැඩිය



03. 3D පේන්ට් app එක මගින් ත්‍රිමාණ වස්තූන් ඇඳ ඒවා ප්‍රින්ට් කර ගැනීමේ හැකියාව ඇත


04. Start මෙනුවේ වර්ණ හා අනෙකුත් වරණ අපට අවශ්‍ය ලෙස සදා ගැනීමේ හැකියාව ඇත.


05.Groove Music Player යටද වෙනස්කම් කීපයක්ම එකතු වී ඇත.

No comments