Header Ads

ආණ්ඩුවෙන් ලබා දෙන free wifi ( 100MB ) ලබා ගන්නා ආකාරය .



ගොඩක් අය මේක USE කලාට කාටවත් කියන්නේ නෑ. ඒක නම් කුහක කම. ඔයලා දන්නේ නැති උනත් ඔයලා ගේ යාලුවො මේ 100Mb use කරන්නවා ඇති...
මේක කරන්නේ මෙහෙමයි ....
1- මුලින්ම ඔයලගෙ නගරයට free wifi දීලද බලන්න . ( ප්‍රදාන නගර වලට දීලා. ඒ ගැන ඉතින් ඔයලා හොයාගන්න . දන්න අය එහෙම wifi තියෙන ඔයලා ගේ නගර comment කරන්න )
2- හරි ඔයලා නගරය ට public router එකක් තියෙ නම් ඒ තියෙන තැනක් හොයාගෙන ( godak ithin tiyenne bus stand eke thama ) wifi on කරන්න . එතකොට public wifi , free wifi කියලා තිබුනොත් හරි .
3- හරි කිව්වට හරි මත් නෑ. Public wifi කියලා එකක් අවු උනා නම් එක connected කරන්න
4- දැන් ඔයාගේ ෆෝන් එකේ Google Chrome browser එක open කරන්න . ( අනික් එවට වැඩද කියලා දන්නෑ ඔයාලගෙ default browser එකට වැඩ කරයි )
5 - open කරාම public wifi කියලා site එකක් load වෙයි. එකේ මුලින්ම ඔයලා ගේ ID number එක ඉල්ලයි. එක දෙන්න. ඊලඟට නම ,වයස ,උපන්දිනය ඉල්ලයි . එවා දෙන්න.
6- අන්තිමට phone number එක ඉල්ලයි . ඔයාගේ id number එකටම ගත්ත number එකක් දෙන්න. මොකද මේවා ආණ්ඩු වේ වැඩ නේ. දුන්න number එකට pin එකක් එයි msg එකක් විදිහට . එක ඊලගට එක දුන්නම ඔයා register වෙයි.

Thanks to පූවා අයියා...

No comments